Ayurveda Herbal Oil for Nourishing Hair.
Benefits:
AYULANKA Hair Oil blends the benefits of Bringaraja (Keekiridiya), Amalaki (Nelli) and Coconut oils to promote healthy hair and restore natural hair colour. Anti-oxidant rich, strengthens hair. Promotes hair growth and reduces hair loss. Treats scalp conditions e.g. dandruff, dry scalp.
Cautions:
FOR EXTERNAL USE ONLY. Avoid use if known allergies. Recommended to test on inconspicuous patch of skin 48 hours prior to use. If any adverse reactions occur, immediately stop using this product.
Storage:
Store in a cool dry place, away from direct sunlight. Keep out of reach of children. Once opened, use within 12 months.
AYULANKA brings you natural, herbal products from Sri Lanka. Our aim is to help you find authentic Ayurvedic products. We source our ingredients through small businesses or directly from farmers to help keep our formulas natural.
AYULANKA is a Brand of SETRAMED
Manufactured By SETRAMED Institute (Pvt) Ltd
17/12, Udumulla Passage, Pagoda Road, Nugegoda, Sri Lanka.
Department of Ayurveda Manufacturing Registration No: 6/2/1/01/112
Telephone: + 94 (0) 11 281 1521
www.ayulankaayurveda.com
Email: info@ayulankaayurveda.com
Facebook: setramed.srilanka
Instagram: setramed.ayurveda
Distributed by ABC Trade & Investments (Pvt) Ltd.
No. 3, Bandaranayakapura Road, Rajagiriya 10107, Sri Lanka
Telephone: +94 112 877 700 Fax: +94 11 286 8555
Website: www.abcsrilanka.biz Email: info@abcsrilanka.biz
නීරෝගී හිස කෙස් කලඹක් සඳහා භාවිතා කරණ තෙල
හැඳින්වීම:
ආයුලංකා කේෂරාජ තෙලෙහි අඩංගු කිකිරිදිය, නෙල්ලි සහ පොල් තෙල් මගින් කෙස් වැඩීම, කෙස් ශක්තිමත් කිරීම, සහ ස්වභාවික වර්ණය ගෙන දේ. කීකිරිදිය සහ නෙල්ලි වල අඩංගු ප්‍රති-ඔක්සිකාරක කේෂ මූල පණ ගැන්වීමද, නිරෝගි කෙස් වඩවා, අකලට කෙස් පැසීම වලකයි. නිරෝගි කෙස් වැඩිම, අකලට කෙස් පැසීම සහ වැටීම වැලකීම සහ හිස් හොරි වැනි අවස්ථාවලට විශේෂයෙන්ම භාවිතා කෙරේ. ආයුලංකා කේෂ රාජ තෙල නිතර හිසට භාවිතා කිරීමෙන් හිස් කෙස් වැඩෙනවා පමණක් නොව ඇස් පෙනීම දියුණු කිරීමද, මනස සැහැල්ලු කිරීමද, මානසික ආතතිය දුරු කිරීමද, මතක ශක්තිය වැඩීමද කර ශාරීරික සහ මානසික සුවතාවය දියුණු කරයි.
භාවිතා කරණ ආකාරය:
මඳ ලෙස රත් කල ආයුලංකා තෙල් මිලි ලීටර 15 – 30 ක ප්‍රමාණයක් වියළි තත්ත්වයේ පවතින හිස කෙස් සහ හිසට යොදා හොඳින් මර්දනය කරන්න. හිස කෙස් වල දිගට තෙල් ආලේප කරන්න. තෙල් අවශෝෂණය සහ සංසරණය මනාව සිදුවීම සඳහා විනාඩි 10 ක් පමණ හොඳින් හිස් කබල සහ හිස කෙස් මර්දනය කරන්න.
සැලකිලිමත් විය යුතු කරුණු: ඔබට කිසියම් අසාත්මිකතාවයක් ඇත්නම්, විශේෂයෙන් ඇට වර්ග අසාත්මිකතා සහ තල සඳහා දන්නා ආසාත්මිකතාවයක් ඇත්නම් භාවිතා කිරීමෙන් වළකින්න. සමේ කුඩා කොටසක ආලේප කර පැය 48 ක් තබා පරික්ෂා කරන්න. යම් අනපේක්ෂිත ප්‍රතික්‍රියාවක් ඇති වුවහොත් භාවිතා කිරීම වහාම නවත්වන්න. වාර්තා වූ අහිතකර බලපැමි නොමැති වුවද, ගර්භනී සමයේ පළමු ත්‍රෛමාසික කාලය තුළ භාවිතා කිරීමෙන් වැළකී සිටීම සුදුසුය. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උග්‍ර රෝග තත්වයන්, අජිර්ණය සහ ඔසප් වීමේදී අභ්‍යඞග නිර්දේශ නොකරයි.
ගබඩා කිරීම: සිසිල් – වියලි ස්ථානයක තබන්න.
ආයුලංකා ශ්‍රී ලංකාවේ ස්වභාවික, ශාකසාර නිෂ්පාදන ඔබ වෙත ගෙන එයි. අපගේ අරමුණ වන්නේ සත්‍ය ආයුර්වේද නිෂ්පාදන සොයා ගැනීමට ඔබට උපකාර කිරීමයි. අපගේ නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය, ඒවායේ ස්වභාවිකත්වය රැකගැනීම සඳහා කුඩා ව්‍යාපාර හරහා හෝ ගොවීන්ගෙන් සෘජුවම ලබා ගනී.
ආයුලංකා යනු සෙට්රාමෙඩ් හි සන්නාමයකි.
නිෂ්පාදනය: සෙට්රාමෙඩ් ආයතනය (පුද්) සමාගම,
17/12, උඩුමුල්ල පටුමග, පැගෝඩා පාර, නුගේගොඩ, ශ්‍රී ලංකාව.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන ලියාපදිංචි අංකය: 6/2/1/01/112.
දුරකථන: + 94 (0) 11 281 1521,
වෙබ් අඩවිය: www.ayulankaayurveda.com,
විද්‍යුත් තැපෑල: info@ayulankaayurveda.com,
Facebook: setramed.srilanka, Instagram: setramed.ayurveda.
බෙදාහරින්නන්: ABC ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම,
අංක 3, බණ්ඩාරනායකපුර පාර, රාජගිරිය 10107, ශ්‍රී ලංකාව.
දුරකථන: +94 112 877 700, ෆැක්ස්: +94 11 286 8555,
වෙබ් අඩවිය: www.abcsrilanka.biz, විද්‍යුත් තැපෑල: info@abcsrilanka.biz.
ஆயுர்வேத மூலிகை எண்ணெய் – கூந்தல் வளர்ச்சிக்கு.
நன்மைகள்: ஆயுலங்கா தலைமுடி எண்ணெய், தலைமுடியின் ஆரோக்கியமான வளர்ச்சிக்கும் மற்றும் இயற்கையான கூந்தல் நிறத்தை மீளப்பெறுவதற்கும் அவசியமான கரிசலாங்கண்ணி (கீக்கிரிதியா), நெல்லி (அமலக்கி) மற்றும் தேங்காய் எண்ணெய் ஆகியவற்றின் நன்மைகளை கலந்து தருகிறது. ஆக்ஸிஜனேற்ற வளம் நிறைந்த இது, கூந்தலை பலப்படுத்தும். இது முடி வளர்ச்சியை ஊக்குவித்து முடி உதிர்வதைக் குறைக்கும், மேலும் பொடுகு, வறண்ட தலை போன்ற உச்சந்தலையில் ஏற்படும் பிரச்சனைகளுக்கு சிகிச்சையளிக்கிறது. இதன் முக்கிய பொருட்கள்: எக்லிப்டா அல்பா (கரிசலாங்கண்ணி), ஃபிலாந்தஸ் எம்பிலிகா (நெல்லிக்காய்), கிளைசிரைசா கிளாப்ரா (அதிமதுரம்), பசும்பால், மற்றும் கோகோஸ் நியூசிஃபெரா (தேங்காய்). பயன்படுத்தும் முறை: 15-30 மில்லி எண்ணெயை உலர்ந்த முடியில் மற்றும் தலையின் உச்சந்தலையில் தடவி, சுமார் 10 நிமிடங்கள் வரை நன்கு மசாஜ் செய்யவும். பின்பு, 30 நிமிடங்கள் அல்லது இரவு முழுவதும் ஊறவைத்து, வெதுவெதுப்பான நீரில் கழுவவும். எச்சரிக்கைகள்: இது வெளிப்புற பயன்பாட்டிற்கு மட்டுமே. அலர்ஜி (ஒவ்வாமை) ஏற்பட வாய்ப்பிருந்தால் பயன்படுத்துவதை தவிர்க்கவும். பயன்படுத்துவதற்கு 48 மணி நேரத்திற்கு முன்னர், தோலின் மறைவான பகுதியில் ஒரு சிறு அளவு பரிசோதனை செய்ய பரிந்துரைக்கப்படுகிறது. ஏதேனும் எதிர்மறையான விளைவுகள் ஏற்பட்டால், உடனடியாக இந்த பொருளைப் பயன்படுத்துவதை நிறுத்துங்கள். சேமிப்பு: நேரடி சூரிய ஒளி படாத, குளிர்ச்சியான மற்றும் உலர்ந்த இடத்தில் சேமிக்கவும். குழந்தைகளுக்கு எட்டாத இடத்தில் வைக்கவும். திறந்தவுடன், 12 மாதங்களுக்குள் பயன்படுத்தவும்.
ஆயுலங்கா இலங்கையிலிருந்து இயற்கையான, மூலிகை உற்பத்திகளை உங்களுக்குக் கொண்டுவருகிறது. உண்மையான ஆயுர்வேதப் பொருட்களைக் கண்டறிய உங்களுக்கு உதவுவதே எங்கள் நோக்கம். எங்கள் மூலப்பொருட்களை சிறு வணிகங்கள் மூலமாகவோ அல்லது விவசாயிகளிடமிருந்து நேரடியாகவோ பெற்று, எங்கள் கலவைகளை இயற்கையாக வைத்திருக்க உதவுகிறோம்.
ஆயுலங்கா என்பது செட்ராமெட் நிறுவனத்தின் ஒரு வர்த்தகநாமம் ஆகும்.
தயாரிப்பாளர்: செட்ராமெட் நிறுவனம் (தனியார்) லிமிடெட்,
17/12, உடும்புள்ள ஒழுங்கை, பகோடா வீதி, நுகேகொடை, இலங்கை.
ஆயுர்வேத திணைக்கள உற்பத்திப் பதிவு இலக்கம்: 6/2/1/01/112.
தொலைபேசி: + 94 (0) 11 281 1521, இணையதளம்: www.ayulankaayurveda.com,
மின்னஞ்சல்: info@ayulankaayurveda.com,
Facebook: setramed.srilanka, Instagram: setramed.ayurveda.
விநியோகிப்பாளர்: ABC டிரேட் & இன்வெஸ்ட்மென்ட்ஸ் (தனியார்) லிமிடெட்,
இல. 3, பண்டாரநாயகபுர வீதி, ராஜகிரிய 10107, இலங்கை.
தொலைபேசி: +94 112 877 700, தொலைநகல்: +94 11 286 8555,
இணையதளம்: www.abcsrilanka.biz, மின்னஞ்சல்: info@abcsrilanka.biz.
There are no reviews yet.